ගුරුන් වෙනුවෙන් සිසුහු පාරට බසිති


සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තිය ගැටලු විසඳන ලෙසත් රුහුණු සරසවි මහා ශිෂ්‍ය සංගමය අද මාතර වැල්ලමඩමේදී උද්ඝෝසණ්‍යක් කෙළේය. පසුගිය හතර වැනි දා සිට සරසවි ආචාර්යවරුන් වැඩ වැරීම නිසා සරසවි වැසී ඇත.