ගුරු සංගම් මැර ප්‍රහාරය හෙලා දකියි By None // 2012 මැයි 31 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ සිසුවියකට අවවාද කළැයි පියකුගේ පහර කෑමට ලක්ව තුවාල ලබා ප‍්‍රතිකාර ලබන නියෝජ්‍ය විදුහල්පති එච් එම් සාලින්ද කුමාර මහතාට එල්ල වූ ප‍්‍රහාරය හෙලා දකිමින් ලංකා ගුරු සංගමය ඇතුලු ගුරු සංගම් අටක් එක්වී ගම්පහ දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය. ගම්පහ පාසල්වල විදුහල්පතිවරු සහ ගුරුවරු දහසකට අධික පිරිසක් මේ සඳහා සහභාගී වූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත