ගුණරත්න වන්නිනායකට ගහන්න හදලා


ෆ්‍රී මාර්චි නීතිඥ සංගමයේ කැඳැවුම්කරු සහ ජාතික නීතිඥ සංගමයේ හිටපු ලේකම් නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සිය බිරිය සමග බොරලැස්ගමුවේ නිවසට කාරයෙන් යද්දී නාඳුනන සිවුදෙනකු ඔහුට පහරදීමට තැත් කැළැයි පොලිසියට පැමිණිලි කැර ඇත. අග විනිසුරුවරියට පක්ෂව සංවිධානය කළ විරෝධතා රැසකට නායකත්වය දුන්නේ ඔහුය.