පිළියන්දල පාසලක පරිගණක කාමරයේදී තුන වසරේ දැරියකගේ (8) විලිබිය සිඳළු බව කියන ගුරුවරයකුට මව්පියන් පිරිසක් පහර දුන් බව පාසල් ආරංචි කියයි.
ගේට්ටුව කඩාගෙන පාසලට ඇතුළු වු ඔවුන් ගුරුවරයා එළියට ඇද පහර දී ඇතැයිද එසේ සිදු වුයේ පිළීයන්දල පොලීසියට පැමිණිල්ලක් කැර තිබියදී යැයිද දැනගන්නට ඇත.
එම ගුරුවරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
.

