ගීතාංජන කටුනායක පිරික්සයි By None // 2012 නොවැ 18 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කටුනායක ගුවන් තොටුපළේ දෙවැනි අධියරේ වැඩ දෙවසරකින් අවසන්වීමෙන් පසු වසරකට එක්කෝටි විසි ලක්ෂයක් ගුවන් මගීනට පහසුකම් සැලසිය හැකි බව සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන මහතා කියයි. දැනට වසරකට හැට ලක්ෂයක් මගීනට පහසුකම් ඇත. කටුනායක ඉදිකිරීම් සෝදිසි කළ ගුණවර්ධන මහතා පැවසුවේ හම්බන්තොට මත්තල ගුවන්තොටුපොළ පළමු වසරේදී ගුවන් මගීන් දස ලක්ෂකට පහසුකම් සලසන බවත් ඔහු කීවේය. වසර 2018 වන විට කටුනායකින් හා මත්තලින් වාර්සිකව ගුවන්මගීන් එක්කෝටි අසූ ලක්ෂයකට පහසුකම් සැපයියි හැකි බවත් ඔහු කියයි. ශ්‍රී ලංකාව අප්‍රිකාව පමණක් නොව බටහිර හා නැගෙනහිර යා කරන ප්‍රධානතම කේන්ද්‍රය වනු ඇතැයි ද ඔහු සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත