අවි ගත් පිරිසක් බෝපිටියේදී ගිරිඋල්ල කටුගම්පොළ සමුපකාර බැංකුවේ වෑන් රියක් හරස් කැර රුපියල් ලක්ෂ 20 කට අධික මුදල් ද චෙක්පත් පැහැරගෙන ගොස් ඇතැයි ගිරිඋල්ල පොලීසියට පැමිණිලි කැර ඇත.
කළු කාරයකින් පැමිණි කොල්ලකරුවන් කොල්ලයෙන් පසු කාරය ගිරිඋල්ල පල්ලේගම ප්‍රදේශයේ දමා ගොස් ඇතැයි ද පොලීසිය කියයි.

