ගිරවා සංගීතයට නටයි
දින 126ක්දී හත්කෝටි අසූ ලක්ෂයක ජනතාවක් යු ටියුබ් මාධ්‍ය ඔස්සේ රසවිදි ලොව ජනප‍්‍රියම ගීතය බවට පත්ව ඇති ගන්ග්නමි ස්ටයිල් ගීතයට නිවසක නිදෑල්ලේ සිටින ගිරවකු ඵම නිවසේ රුපවාහිනි යන්ත‍්‍රය මත හිද ගන්ග්නමි ස්ටයිල් ගීතයේ කොටස් මෙන්ම සංගීතයේ කොටස්ද ගයමින් නර්තනයත් සමගින් ඵම ගීතය රසවින්දේය. එම විඩියෝ පටයක් යුටුබි මාධ්‍යට නැවත ඵක් විය. දින තුනක් දි විසි ලක්ෂයකට වඩා වැඩි පිරිසක් ඵම වීඩියෝ පටයද නැරැඹූහ.

