ගිනිසිළු ධාවකයාට ලාංකිකයෝ සුභ පතති.


2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ගිනි සිළුව මහා බි‍්‍රතාන්‍ය පුරා රැගෙන ගොස් ලන්ඩන් ඔලිම්පික් ගම්මානයට තවත් දින 19කින් ළඟාවීමට නියමිතය. සාමය, එක්සත් බව හා මිත‍්‍රත්වය සංකේතවත් කරන මේ ගිනි සිළුව උතුරු ලන්ඩනයේ හැමිපීල්ඞ් පසුකරද්දී එහි පදිංචි ලාංකිකයෝද මහා වැස්සේ පාරට බැස ගිිනිසිළු රැගත් ධාවකයනට සුබ පැතූහ.