ගින්න බැංකු පරිගණක කුටියේ


දෙවිනුවර මහජන බැංකු අසල ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. බැංකුවේ පරිගණක කාමරයේ ගින්න හටගත් බවත් තුවාල ලැබූ කාර්යාල කාර්ය සහායකයකු මාතර රෝහලට අතුළත් කළ බව පොලිසිය කියයි.