ගිංතොට ගැටුමෙන් සුපිරි කඩයකට ගිනි
ගාල්ලේ ගිංතොට දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමකින් සුපිරි වෙළඳ සැලකට ගිනි තබා ඇතැයි පොලීසිය කියයි. දින කිහිපයක් තිස්සේ වරින් වර ඇතිවූ මෙම තත්ත්වය සමථයකට පත්කැර ඇති බවත් පොලිස් ආරක්ෂාව තරකැර ඇතිබවත් ගාල්ල පොලීසිය කියයි.

