ගෑසුත් බස්සයි
ලිට්රෝ සහ ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අද (13) මැදියම් රැයේ සිට අඩුකරන බව මුදල් අමාත්‍යාංශය කියයි.
අර්තාපල්, ලොකු ලූනු, කරවල, මාළු, හාල්මැස්සන් හා ටින්මාලූ ආනයනික බදු ද පහත දමා තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත භාණ්ඩ මිල අඩුකර තිබේ.

