ගෑස් නළෙන් නවයක් රෝහලට


සපුගස් කන්දේ ගෑස් නළයක් වූ කාන්දුවකින් රෝගී වූ නව දෙනකු තුවාල ලබා ඇතැයි සංස්ථා හා රෝහල් ආරංචි කියයි. සපුගස්කන්දට ගිය ඡායාරූප ශිල්පීන්ට සහ මාධ්‍යදීන්ට එහි යාමට ඉඩ දුන්නේ නැත. කොළඹ වරායේ සිට සපුගස් කන්දට තෙල් ගෙන යන නළ මීට පෙර කිහිපවරක් පිපිරී තෙල් ගලා ගියේය.