බිබිලේ මැදගම ඩී.එම්. මහින්ද නම් පුද්ගලයකු 2002.10.15 වැනි දා පාහැරගෙන ගොස් කපා කොටා මරා දැමූ පස් දෙනෙක් කපා කොටා මරා දැමූ පස් දෙනකුට මොනරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් එච් කුලතුංග මහතා මරණ දඬුවම නියම කළේය. කොටබෝඩේ පී.කේ.ඩී. පියදාස, කේ.ඩී. ජෝන්, මොහොමඩ් නියාස්, කො.බී. උපුල් කුමාර හා ආර්.කේ.ඩී. සුගතදාස මරණ දඬුවම නියම වූ පස් දෙනාය.

