ගාලූ වරාය හදන්න සෞදි ආධාර
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා සෞදි අරාබිය අතර ඩොලර් හාර කෝටි හතළිස් ලක්‍ෂ (රුපියල් කෝටි 598.4ක) වෙළඳ ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සෞදි අරාබිය හා ඇතිකර ගත් ප‍්‍රථම ගිවිසුම මෙයයි
ගාලූ වරායේ සංවර්ධනය ආරම්භ කිරීමට නියමිතය. එමගින් ඍජු හා වක‍්‍ර රැකියා 3500 ක් පමණ ඇතිකිරීමටත් සෞදි අරාබිය හා තාක්ෂණ දැනුම හුවමාරු කර ගැනීමටත් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කියයි.

