ගාලු හිරගෙදරින් හලෝ අටක් මතුවේ


ගාල්ල බන්ධනාගාරයේ දරුණු ගනයේ අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරියේ වළ දමා තිබුණු ජංගම දුරකථන අටක් සොයාගත් බව බන්ධනාගාර නිලධරයෝ පවසති.