ගාලු ගින්න නිවයි


ගාල්ලේ කටුගොඩ සිමෙන්ති කම්හල අසළ ගින්නක් හට ගෙන ඇතැයි අසල්වැසියෝ කියති.

ගාලු මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ද ඒ දෙසට ගමන් කළේය.හෝලිසිම් කම්හලේ අලුතින් ඉදිකරගෙන යන ගොඩනැගිල්ල පිහිටි වැඩ බිමේ ඇති වු සුළු ගින්න ගිනි නිවන ඒකකය යන විටත් නිවා තිබිණී.