ගාලු කුමාරි තරුණයෙක් බිලි ගනී


වාද්දූව තල්පිටියේ පිංවත්ත දුම්රියපොළ ආසන්නයේ ගාලු කුමාරී දුම්රියට තරුණයකු හැපී මරුමුවට පත් විය.

දෙකඩ වූ ඔහුගේ සිරුරේ කොටසක් පාලමෙන් යටට වැටිණි.

මියගිය තරුණයා දිවුලපියේ පදිංචිකරුවෙකි.