ගාලු කනත්තට එස් ටී එෆ් කැඳවයි
පෝද්දල වල්පිටවත්තේ මහසෝන් බෝක්කුව අසල මරා දමා තිබූ තරුණයන් සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ අවසන් කටයුතු සිදුවන අද දිනයේ ගාල්ල ඇතිලිගොඩ ප්‍රදේශයේ ආරක්ෂාවට විශේෂ කාර්ය බලකාය කැඳවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

