ගාල්ල ටෙස්ට් තරගයේදී ”විතීවි” ක‍්‍රමවේදය නොමැතිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් - ඩැව්නෙල් වට්මොර්
'' වඩාත්ම වැදගත් දේ විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදය ටෙස්ට් තරගාවලි සඳහා අනිවාර්ය කිරීමයි. මා හිතන්නේ බෝහෝ දේ නිවැරිදි කිරීමට එය ඉවහල් වේවි''
ඩැව්නෙල් වට්මොර් - ගාල්ල ටෙස්ට් තරගයේදී ”විතීවි” ක‍්‍රමවේදය නොමැතිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

