ගාල්ල ටෙස්ට් තරගය ජය ගැනීමෙන් පසුව ‘‘විතීවි’’ ක‍්‍රමවේදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් - මහේල ජයවර්ධන
'' මා කවදාටත් ‘විතීවි’ ක‍්‍රමවේදයට කැමතියි. එය සෑම දෙනාටම නිවැරදි තීරණ වැඩි ප‍්‍රමාණයක් ලබාගැනීමට උපකාරී වෙනවා. එය විනිසුරුවරුන්ටත් පහසුවක්’’
මහේල ජයවර්ධන - ගාල්ල ටෙස්ට් තරගය ජය ගැනීමෙන් පසුව ‘‘විතීවි’’ ක‍්‍රමවේදය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

