ග්‍රේරුට තව පදවියක්


පාර්ලිමේන්තු මන්ත්‍රි මොහාන් ලාල් ග්‍රේරු මහතා යෞවන හා නිපුණතා අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රි ලෙස 12 වැනි දා වැඩ බාර ගැනීමට නියමිතය. ඔහු දැනට අධ්‍යාපන අමාත්‍යාංශ අධික්ෂණ මන්ත්‍රිවරයාය.