ග්‍රෙගරි විලේ සුළං රැලි අතරේ


නිරිතදිග මෝසම් සුළං සක‍්‍රිය වීමත් සමග දැඩි සුළං සමග නුවරඑළියට වැසි වැටෙයි. මේ දිනවල මැද පෙරදිග සංචාරකයෝ නුවරඑළියේ වැඩි වශයෙන් සිටිති. ග්‍රෙගරි වැව් ඉවුරේ වාඩිවී සිටි මේ යුවළ දැඩි සීතල හෝ සුළං ගණනකට ගත් බව නොපෙනිණි.