කොන්දේසියක් නොමැතිව එක් පාර්ශවයකට සහාය දීම ගැන දෙවරක් කල්පනා කළ යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී ඇරැඹුණු උත්තරීතර මණ්ඩල රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විණි.
කෙසේ නමුත් අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවසන් තීරණයක් නොගැනෙතියිද ඒ සඳහා තවත් දින දෙක තුනක් ගතවෙතියිද එහි උසස් නිලධරයෙක් ස්වල්ප මොහොතකට පෙර කීවේය.

