ගහට නැග්ග මිනිහා පරිප්පු කයි


තම පුතාට පහර දුන් අය වැලිපැන්න පොලීසියෙන් අත්අඩංගුවට නොගත්තැයි කියමින් පියෙක් පැලිපැන්න නගරයේ ගසකට නැග සිටියේය. පොලීසිය ඔහු ගසෙන් බස්සවා පොලීසියට රැගෙන ගියේය.