ගස් හැදෙයි මල් එයි ඒත් ගෙඩි නෑ


 ප්‍රමිතියෙන් තොර සෝයා බෝංචි භීජ ගොවීනට අළෙවි කළ බව කියන ආයතනයකට මුදල් ගෙවීම අත්හිටවූ බව මාතලේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය කේ ඒ එම් ප්‍රේමසිරි බණ්ඩාර කියයි.

මාතලේ දිස්ත්‍රික්කයේ අක්කර දහසක පමණ මේ බෝංචි වගා කර ඇත.

මාතලේ ගොවීන් 785 දෙනකු මෙම භීජ ලබා ගත් බවත්, ගස් හැදී මල් ද හටගෙන ඇතත් කරල් නැතැයි ගොවීහු කියති.