ගසක් වැටී වෑන් රියේ තිදෙනෙක් මරුට


පොළොන්නරුවේ සිට ගම්මඩුවේ උපන්දින සාදයකට යමින් සිටි පිරිසක් රැගත් වෑන් රැථයක් මතට රත්තොට සියඹලාගොල්ල රාජාංගන වංගුවේදී ගසක් කඩා වැටීමෙන් තිදෙනකු මියගොස් හත් දෙනකු තුවාල ලබා ඇතැයි රත්තොට පෙලිසියකියයි. තුවාලකරුවෝ රත්තොට රෝහලට ඇතුළත්කරනු ලැබ සිටිති.