කදුරුවෙල ගල්ලෑල්ලේ නෙළුම්විල නම් විල්ලුව ගොඩ කර සහල් මෝල් 20-25ක් ඉදි කැර ඇතැයි ද, ඒ නිසා තම ගම් ගංවතුරට යටවීමට පටන් ගෙන ඇතැයි ද කියමින් ගම් හතරක ගැමියෝ ගල්ලෑල්ල ජාතික ක්‍රීඩාංගනය අසල දී උද්ඝෝෂණයක් කළහ.
සුදු නෙළුම් ගම, සුවසෙතගම, නෙළුම්විල, සැනසුම් ගමේ 250ක් පමණ ඊට එක් වූහ.




