ගල්ඔය සමාගම හිඟුරානට පණ දෙයි


හිඟුරාන සීනි කම්හලේ සීනි නිෂ්පාදනය අත්හදා බැලීමේ මට්ටමින් අද ඇරැඹිණි. ගල්ඔය වැවිලි සමාගම කම්හල යළි ඇරැඹීය. රජයට එහි කොටස් 51කි.