
(යොහාන් භාසුර සහ හිරාන් ප්‍රියන්කර)
ගල්අඟුරු මෙටි්‍රක්ටොන් 60,000 ක් රැගත් නෞකාවක් අද (6) ශ්‍රී ලංකාවට ළගාවූ බවත් එම ගල්අඟුරු තොගය ගොඩබෑම මේ වන විට ආරම්භ කර ඇති බවත ලංකා ගල්අඟුරු සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම ගල්අඟුරු තොගය හැකි ඉක්මණින් නොරොච්චෝලේ ‘ලක්විජය’ බලාගාරයේ විදුලි නිෂ්පාදනය සඳහා යොමු කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.


