ගල් බෝරෙන් දැරිය මරුට


බිංගිරිය හල්මිල්ලවැව ගල් කොරියක ගල්බෝරයකින් විසිවූ ගල්පතුරකින් අසල ගල් වැඩපොළේ මඩුවක සිටි පස් හැවිරිදි දැරියක මියගිය බව හලාවත රෝහල කියයි.