ගල් කොරියේ දූවිල්ල දරාගන්න බෑ.


බදුල්ල මහියංගන පාරේ වැඩ බාරව සිටින චීන සමාගමේ දික්අරාව කළුගල් කොරියෙන් පැතිරෙන දූවිලි වලාවටද, ගල් ප‍්‍රවාහනයෙන් පාර කැඞී යාමටද එරෙහිව ගැමියෝ 500 ක් පමණ අද උද්ඝෝෂණයක් ඇරඹූහ. වැඩ අවසන් වූ පසු පාර හදා දෙන බව ඒ සමාගම කියයි.