ගයිඩ්ගේ ගෙදර ‘සුද්දෝ‘ පොලිස් කටේ


මීගමුවේ කුරණ සංචාරක මඟ පෙන්වන්නකුගේ නිවසින් රුපියල් නව ලක්ෂයක රන් ආභරණ ද රුපියල් පන් ලක්ෂයක් ද සොරා ගත් බව කියන තිදෙනෙක් මිනුවන්ගොඩ දී අද අත්අඩංගුවට ගනු ලැබූහ.

රන් ආභරණ උකස් කළ රිසිට්පත් ද සොයාගෙන ඇත.