ගම්මිරිස් හොරකමට ගෙට ගිනි තියයි


ගම්මිරිස් කිලෝ 165ක සොරකමක් සම්බන්ධයෙන් බදුල්ල මීගහකිවුල පියකු හා පුතුන් දෙදෙනෙකු අත්අඩංගුවේ සිටියදී, ගෙදරටම කඩා වැදුණු මැර පිරිසක් ගෙහිමි කත පළවා හැර ගෙට ගිනි තබා ඇතැයි බදුල්ල පොලීසිය කියයි. මැරයන් මුලින්ම ගෙදරට ගල් මුල් ගසද්දී එම කත අසල කැලෑවකට දිවූ බව කියති.