ගම්පහ හෙදියෝ කෑම පැයේ විරෝධතාවක


හෙද සේවා නව ගැසට් පත්‍රයට එරෙහිව ගම්පහ රෝහලේ හෙද හෙදියෝ කෑම පැයේ විරෝධතාවයක් පවත්වති. වසර 10ක් එකම ස්ථානයේ සේවය කිරීමේ කෝන්දේසිය පෙර පැවැති අන්දමින් අවුරුදු 5 දක්වා අඩු කරන ලෙස ද, අතිකාල දීමනා වැඩි කරන ලෙසද, අනතුරු දීමනා සහ ඉන්වෙන්ට්‍රි දීමනා වැඩි කරන ලෙසද ඔවුහු ඉල්ලති.