ගම්පහ සිසුවෙක් විහින් මැරේ


කැස්සට බොන තහනම් පැණියක් සමග තවත් පෙති වර්ගයක් බිව් සොලොස් හැවිරිදි පාසල් සිසුවකු නිදියහනයේදීම  මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඔහු තවත් සිසුන් සිවු දෙනකු සමග වතුපිටිවල ආයෝජන කලාපයට නොදුරු ස්ථානයකදී මේ මත්ද්‍රව්‍ය බී ඇත.