ගම්පහ උසාවියේ බෝම්බ බියක් By None // 2012 අගෝ 06 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගම්පහ මහේස්ත‍්‍රාත් සහ මහාධිකරණයේ බෝම්බ බියක් නිසා මහජනයා ඉවත් කරයි. බෝම්බය සොයා පොලිස් බල්ලන් ද ගෙන්වා සෝදිසියක් ඇරඹූ බව පොලිසිය කියයි. බෝම්බයක් ඇතැයි පොලිසියට දුරකතන ඇමතුමක් ලැබී ඇත. කප්රුක ව්‍යාපාරිකයා ඝාතනයේ හඳුනාගැනීමේ පෙරට්ටුවද පොලිස් තොරතුරු පොත් නැතිවීමේ නඩුවද අද විභාගයට ගැනීමට නියමිත නඩු අතර විය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත