ගමන් මල්ලෙන් ගංජා කිලෝ පහක් මතුවෙයි


මාතර සිට කල්මුණේ දක්වා ධාවනය වූ බසයක ගමන් ගත් තරුණයන් දෙදෙනකුගේ ගමන් මල්ලෙන්   ගංජා කිලේ පහක් සොයාගත් ගත් බව පොලිසිය කියයි.  බසයේ ගමන් ගත් උසස් පොලිස් නිලධාරියකුට, මෙම තරුණයන් ගැන සැක සිති මොනරාගල පොලිසියේ කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ සහායෙන් ඔවුන්ගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේ දී ගංජා තොගය සොයාගෙන ඇත. සැකකරුවන් අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති