(නිමල කොඩිතුවක්කු)
මේ වසරේ ගතවූ කාළය තුළ මී උණ වැළදුණුරෝගින් 2691 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
රත්නපුර, කලූතර, ගම්පහ, ගාල්ල දිස්ත‍්‍රික්ක වලින් රෝගින් වැඩි වශයෙන් වාර්ථා වන බව එම ඒකකය සදහන් කරයි.
රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් වැඩිම රෝගින් සංඛ්‍යාවක් වාර්තා වි ඇති අතර එම සංඛ්‍යාව 436 ක්.
කුඹුරු හා වගුරුබිම් ආශ‍්‍රිතව මෙම රෝගය වැඩි වශයෙන් පැතිර යන අතර මී උණ රෝගය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසද වසංගත රෝග විද්‍යා ඒකකය ජනතාවගෙන් ඉල්ලිමක් කරයි.
ගත වු කාලය තුළ මී උණ වැළදුණු 2691 දෙනෙකු සොයාගනී
Recommended Articles