බණ්ඩාරගම වැල්මිල්ලේ සාරාලංකාර විදුහල් ක්‍රිඩා පිටියේ අද උදේ (15) ක්‍රිඩා පිටියේ ටෙලි දැන්වීමක් රූගත කරද්දී 10-11 පන්තිවල සිසුහු අසල ශාලාවේ වාර විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දෙමින් සිටියහ.
මේ රූගත කිරීම් සඳහා කලාප අධ්‍යාපන කාර්යාලයයේ අනුමැතිය දී ඇති බව රූ ගත කරන කණ්ඩායම් කියයි.








