ගණකාධිකාරි ගෙදරට ප‍්‍රහාරයක්


තවලම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ‍්‍රාම වැටුප් අංශයේ ඇතැයි කියන අක‍්‍රමිකතා ගැන විමර්ශනය ඇරැඹීමත් සමග එහි ගණකාධිකාරී ආර්.ඩබ්ලිව්. කරුණාරත්න මහතාගේ හිනිදුම නිවසට පහරදී අලාභහානි කැර ඇතැයි පොලිසියට පැමිණිලි කැර ඇත. කරුණාරත්න මහතා නිවෙසින් බැහැරව සිටියදී මේ ප‍්‍රහාරය එල්ල වී ඇත.