ගජ මුතුත් එක්කම කූඩුවට


රක්වානේ හා පොතුවිල්හි දෙදෙනකු රුපියල් ලක්ෂ පහකට ගජ මුතු දෙකක් විකිනීමට ගොස් අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය කියයි. නිදානයකින් ගත් බව කියූ තවත් පුරාවස්තු ද විකිණීමට ඇති බව ඔවුන් කියා ඇත්‍තේ ව්‍යාපාරිකයන් සේ වෙස් වළාගත් පොලිස්  නිලධරයනටයි.