ගඟේ රනින් රාජ්‍ය භාගය ගනී
කැලණි ගඟේ පූගොඩ හා හංවැල්ලේ තොටුපොළවලින් ගැරෙන රන් වෙනුවෙන් රාජ්‍ය භාගය අය කරන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය කියයි.
ආදායම ගැන සමීක්‍ෂණයක් පවත්වන බව කාර්යාංශයේ ලේඛකාධිකාරී හේවා ලියනආරච්චි මහත්මිය කීවාය.
ගඟේ රන් ගැරීමට අවසර දී අදට තුන්මාසයකි.

