ගංවතුරෙන් කැඩුණු පාලම හොරු ගෙන යති


අඹන් ගඟ පිටාර ගැලීමෙන් කැඩී ගිය නාවුල තලාගොඩ එල්ලෙන පාලමේ යකඩ සොරාගෙන ගොස් ඇතැයි ගැමියෝ නාවුල පොලීසියට පැමිණිලි කළහ.

ලොරි දෙකකින් යකඩ හා කම්බි ඇද ඇතැයි වාර්තා වේ.