ගංවතුරෙන් එතෙර වීමත් පහසු නෑ By None // 2012 මැයි 26 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පැය 20ක් පමණ එක දිගට ඇද හැළුණු මහා වර්ෂාවෙන් බෙන්තර ගඟේ අතු ගංගා පිටාර ගලා වලල්ලාවිට ප්‍රදේශ රැසක් ජලයෙන් යට විය. ගවයන් වතුරේ ගසාගෙන ගොස් ඇතැයි ද ගැමියෝ කියති. වලල්ලාවිට උඩුමුල්ල, ගුලවිට, තොටහා, යගිරල හා ලේදොල ප්‍රදේශවල නිවාස රැසකට පස් කඳුකඩා වැටී ඇති අතර එහි වැසියෝ ආරක්ෂක ස්ථානවලට ගොස් සිටිති. පින්කමකට වැඩම කළ භික්ෂුන් වහන්සේලා පිරිසකට ආපසු විහාරස්ථානවලට වැඩමකිරීමට නොහැකිව ආගන්තුක විහාරයක නතර වීමට සිදුවූහ. ප්‍රවාහනය ද නැවතී ඇත Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත