ගංවතුරට ගල්ගමු කතක් බිලි වේ


ගල්ගමුව මඩදොඹේ වැවේ දිය පැන්නුමේ ගමන් කළ කාන්තාවක් (55) ලිස්සා වතුරට වැටී මිය ගිය බව පොලීසිය කියයි.

සතියක සිට ගල්ගමුවට වැසි පවතී.