වව්නියාවේ නොච්චිමුණෙයි ගංවතුරෙන් යටවීම නිසා ඒ නවය මාර්ගයේ වාහන ගමනාගමනය නවතා දමා තිබේ. මේ අතර වව්නියාව සෙට්ටිකුලම මාර්ගය පාවක්කුලම් ජලාසෙන් යටවීම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු ද ඇනහිට ඇත. ඇතැම් තැන්හි ගංවතුර අඩි හතරකට වඩා ඉහළ ගොස් ඇත.