ගංවතුර තව මධ්‍යස්ථාන දෙකක් වහයි
අධික වර්ෂාවත් සමග මාර්ග ජලයෙන් යටවීම නිසා කුලියාපිටිය කිරිමැටියාව ශ්‍රී සුමනසාර නවෝද්‍යා පාසලේ සහ හෙට්ටිපොළ බාරාගෙදර මහ විදුහලේ අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදු වූ බව වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කේ ජේ ඩී තිලකරත්න මහතා කියයි.

