ගංජාකාරයන්ට රෝසගෙන් බේරෙන්න බැරිවේ


ගංජා ළඟ තබා ගත් තිදෙනකු හෝමාගමදී රෝසා නම් පොලිස් බැල්ලිය විසින් අල්ලා ගනු ලැබූහ.

ගංජා තොගයේ වටිනාකම රුපියල් 12000ක් බව කියති.