ගංජා හේනක වෙඩි පත්තු වේ


තණමල්විල වන්දම දෙමළගේ කංසා හේනක් වැටලීමට ගිය පොලිස් විශේෂ බලකායට එල්ල වු වෙඩි ප්‍රහාරයකින් පසුව ඇති වූ වෙඩි හුවමාරුවේදී  කංසා හේනේ සිටි බලහරුවේ පුද්ගලයෙකු (40)  මිය ගිය බව බුත්තල පොලිස් විශේෂ කාර්‍ය  බලාකා ආරංචි  කියයි.

පොලිසිය හේනට එනු දුටු  හේනේ රැකවළුන්  පොලිසියට මුලින්ම වෙඩි තබා ඇතැයි දැනගන්නට ඇත.