ගංජා අල්ලන්න ගිහින් එස් අයි මරුට


ගංජා තබා ගත් බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට මාතර වල්ගමට ගිය ජීප් රිය  ටිපර් රියක හැපී  පොලිස් උප පරීක්ෂකවරයකු මිය ගිය බවත් පොලීසියේ තිදෙනතු හා සැකකරුවකු තුවාල ලැබු බවත් මාතර පොලීසිය කියයි.

සැකකරු ජීප් රියට ඇතුළු කිරීමට දොර අරිද්දී පිටුපසින් ආ ටීපර් රිය ජිප් රියේ හැපී ඇතැයි පොලීසිය කියයි.